  I' tryCmd Mවිනාඩි {time} වෑයම් කරන්න. නොමිලේ buyCmd qමිලදී ගන්න: {pricedisplay}.දුරකථන බිල්පතින් ‍ගෙවන්න 
confirmTryMsg/පිරික්සුම් සමය කාලසීමිත වන අතර, ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණි. ඕනෑම වේලාවක හෝ පිරික්සුම අවසන්වූ විට ඔබට මිලදී ගත හැක. 
confirmSmsMsgමිලදී ගැන්ම තහවුරු කිරීම පිණිස අයැදුම්කරු කෙටි පණිවුඩ [N] යවනු ඇත  සාමාන්ය  ක්රිියාකරු එස්එම්එස් අගය අදාල වේ. මුලු අගය වනුයේ සඳහන් මිලට එස්එම්එස් අගය එකතු කිරීමේ ගණනයි termsCmd 9නියමයන් ‍හා කොන්දේසි  termsMsg^මෙම නියමයන් හා කොන්දේසි, ඔබ ප්‍රදේශයට අදාල වන කිසියම්  නියමයන් හා කොන්දේසි සහ සම්බන්ධීකරණ තොරතුරු පරීක්ෂාකර බැලීම සඳහා URL වෙත පිවිසෙන්න. මිලදී ගැනීමට බැඳීමෙන් මෙම පොදු නියමයන් හා කොන්දේසිවලටද, ඔබ ප්‍රදේශයට සුවිශේෂීවූ නියමයන් හා කොන්දේසිවලටද ඔබ එකඟවන්නෙහිය. නීතිමය වශයෙන් ඔබ බාලවයස්කරුවෙකු නම් හෝ බිල්පත් ගෙවන්නා නොවේනම්, දරා ඇති යම් ගාස්තුවලට බිල්පත් ගෙවන්නා බැඳී තිබෙන බැවින්, මිලදී ගැනීම සඳහා බිල්පත් ගෙවන්නාගේ අනුමැතිය ඔබ ලබාගත යුතුවේ. මිලදී ගන්නා විට, මෙහෙයුම්කරු ගාස්තුද එකතුවූ සඳහන් කර තිබෙන මිල ගෙවීමට ඔබ එකඟවන්නෙහිය.තහවුරු කල මිලදී ගැනීමක් තුලින් තෝරාගත් ගෙවීම් පැකේජය ප්‍රකාර බලපත්‍රයක් ප්‍රදානය වන අතර, අයැදුම ස්වයංක්‍රීයව මුදාහැරේ. මිලදී ගැනීම තහවුරු කර නොමැතිනම්, PIN කේතයක් යොදාගෙන අයැදුමේ අගුල් අතින් ක්‍රියාකර ඉවත් කිරීමට ඔබට සිදුවේ. මිලදී ගැනීම තහවුරු කල පසු PIN කේතය ඇතුලත් ලදුපතක් ඔබට ලැබේ. පණිවුඩ යැවීම් හා අයැදුම හා වෙනත් පද්ධති අතර සම්බන්ධතා ඉටුවනුයේ ජංගම ජාල උපයෝජ්‍යතාවය මතවන අතර, තෙවන පාර්ශ්ව අතරමැදි පද්ධති ගැන සහතික කල නොහැක.අයැදුමේ අගුල් ඉවත් කිරීමට පෙර ඔබ අතින් PIN කේතය නැතිවුවහොත්, අයැදුමේ අගුල් ඉවත් කිරීම පිණිස අලුතින් මිලදී ගැනීමක් කිරීමට ඔබට සිදුවේ. මිලදී ගැනීමක් නැවත කලහොත් නැවත බිල්පත් පියවීමට ඔබ එකඟවන්නෙහිය. බලපත්‍රය හා එයට සම්බන්ධිත PIN කේතය සවිකර ඇති අයැදුමට, උපකරණයට හා  SIM කාඩ්පතට නිශ්චිතවේ. ඔබේ උපකරණය හෝ  SIM කාඩ්පත ඔබ ප්‍රතිස්ථාපනය කලහොත් හෝ සවිකරණ ලද අයැදුම ප්‍රගමණය කලහොත් අයැදුම පාවිච්චි කිරීම සඳහා මිලදී ගැනීමක් නැවත කිරීමට ඔබට සිදුවේ. අයැදුම විකරණය, සංස්කරණය, ප්‍රතිඅර්ථගැන්වීම හෝ වෙනස් කිරීම නොකලයුතුයි. බලපත්‍රය මගින් ඔබට ප්‍රදානය වනුයේ ඔබේම තනි පෞද්ගලික හා නිර්වාණීජමය පාවිච්චිය සඳහා අයිතියයි. අනවසර ප්‍රතිනිෂ්පාදනය හෝ බෙදාහැරීම ප්‍රකාශිතවම තහනම් අතර බලපාන නීති උල්ලංඝණය වීමක් විය හැක. මිනිසුන්ට කියවිය හැකි අයැදුමට අදාල ප්‍රභව කේතය  සම්බන්ධයෙන් ඔබට බලපත්‍රයක් ප්‍රදානය නොකෙරෙන අතර, අයැදුම හෝ එහි නිර්මාතෲන්ට සම්බන්ධ කිසියම් ප්‍රකාශණ අයිතියක්, වෙළඳ ලකුණක්, වෙළඳ රහසක් හෝ වෙනත් බුද්ධිමය දේපල අයිතියක් පිලිබඳ අයිතීන් විකිණීමක්, මාරුකිරීමක් හෝ පැවරීමක් හෝ නොකෙරේ. අයැදුම හෝ අයැදුමේ ආරක්ෂාවට තිබෙන ආරක්ෂක උපාංග වංචා කිරීමට, එය ගලවා බලා විශ්ලේෂණය කිරීමට, විසම්පාදනය කිරීමට, නිර්එකලස් කිරීමට, උල්ලංඝණය කිරීම‍ට හෝ වෙනත් අයුරින් අපවේශනය කිරීමට තැත් නොකිරීමට හා එසේ කිරීමට වෙනත් අයෙකුට සහාය නොවන බවට  ඔබ එකඟවන්නෙහිය. ඔබේ විද්යුත් තැපැල් ලිපිනය ඇතුල් කර ඔබහට ලදුපතක් හා PIN කේතයක් විද්යුත් තැපෑල මගින් ගෙන්වා ගැනීමට සමහර මිලදී ගැනීම් පැකේජ ඉ‍ඩ සලසයි. අයැදුමෙහි අගුල් ඉවත්කිරීම පිණිස ලදුපතෙහි තිබෙන PIN කේතය අවශ්‍ය විය හැක. ඔබේ විද්යුත් තැපැල් ලිපිනය සැපයීමට අපොහොසත්වීම තුලින් ලදුපතකට හා PIN කේතයකට ඔබට තිබෙන අයිතිය අහිමිකරණය වීමට ඔබ එකඟවන්නෙහිය. ණයපත් මගින් කරන මිලදී ගැනීම් වලට බිල්පත් නිකුත් කරනුයේ {credit Card Currency} මගිනි. වෙනත් මුදල් ඒකකවලින් ප්‍රදර්ශණය කර තිබෙන මිල ගණන් සන්නිකර්ෂණයන්ය. සේවා සපයනුයේ {Service Provider} විසිනි. ණයපත් ප්‍රකාශයේ සඳහන් අවසාන ගණන ගනුදෙනු සමයේ පැවති විණිමය අගයන්වලට යටත්වේ. බිල්පත් නිකුත් කිරීම, ඇනවුම් කිරීම හා භාරදීම සඳහා ප්‍රතිකාරකයෙක් හෝ හවුල්කරුවෙකු යොදාගැනීමට  {Service Provider} හට ඉඩ තිබෙන බව කරුණාවෙන් සලකන්න. අයැදුම සපයනුයේ කිසිම ආකාරයක වගකීමක් හෝ සහතිකයකින් තොරව “සියලු දෝෂ සහිතවය”. අයැදුම පාවිච්චි කිරීමට අදාලව විකුණුම්කරුගේ සමස්ත බැඳියාව අයැදුමට ගෙවූ ගැනුම් මිලට සීමාවේ. 
captchaMsg Xකරගෙන යාමට පෙර පහත {code} ටයිප් කරන්න  
optionsDlg ගෙවීම් මනාප 
confirmDlg ?තෝරා ගැනීම තහවුරු කරන්න identify1MsgAමිලදී ගැනීම සඳහා ප්රඇථමයෙන්ම ඔබ කල යුත්තේ ගෙවීම් මනාප ලබා ගැනීම පිණිස ලියාපදිංචි වීමයි. එක්සත් රාජධානිය     අංකයක් වෙත අයැදුම කෙටි පණිවුඩයක් යවනු ඇත. මෙම රටේ පණිවුඩ සඳහා සුපුරුදු ක්රිීයාකරු ගාස්තු ඔබ විසින් ගෙවිය යුතුය. hasAccessMsg rමෙම අයැදුමට පිවිසීමේ බලය දැනටමත් ඔබහට තිබේ enterCodeNav Pපින් කේතය යොදා අගුල ඉවත් කරන්න enterCodeCmd Pපින් කේතය යොදා අගුල ඉවත් කරන්න checkCodeCmd Pපින් කේතය යොදා අගුල ඉවත් කරන්න 	codeOkMsg ]  අගුලු ඉවත් කිරීම සියල්ල නිවැරදියි confirmFreeCmd "තහවුරු කරන්න confirmPremCmd "තහවුරු කරන්න retryCmd ,නැවත වෑයමි කරන්න activatedMsg 1ගනුදෙනුව සාර්ථකයි registerDlg [මිලදී ගැනීම පිණිස ලියාපදිංචි වන්න agreeCmd එකඟයි registerCmd - ලියා පදිංචි වන්න identifyTermsMsg	අයැදුම ලියාපදිංචි කිරීමෙන් ඔබ මෙම නියමයන් හා කොන්දේසිවලට එකඟවන්නෙහිය. මිලදී ගැනීම සඳහා ලියාපදිංචිය අවශ්‍ය වන අතර, එතුලින් අයැදුම සඳහා ඔබහට බලපත්‍රයක් පිරිනොමැමේ. ලියාපදිංචියේ අංගයක් වශයෙන් ඔබෙන් ලබාගන්නා තොරතුරු පාවිච්චි කරනු ලබනුයේ ඔබ පදිංචි ස්ථානයට හා නිෂ්පාදනයට අදාල මිලයන මනාප හඳුනාගැනීම සඳහා පමණි. මෙම තොරතුරු ආරක්ෂිතව ගබඩා කරතැබෙනු අතර, අවශ්‍ය නම් ‍සේවාලාභී තෘප්ති කාරණාවන් සඳහා පමණක් මිස තෙවන පාර්ශ්වයන්ට නොසපයනු ඇත. අයැදුම්කරු විසින් ඔබ රටෙන් ඔබ්බෙහි පිහිටා තිබෙන නිර්තිලිණ  දුරකථන අංකයකට එස්එම්එස් පණිවුඩයක් යැවීමෙන් ලියාපදිංචිය ක්‍රියාත්මක වේ. ලියාපදිංචිවීමෙන් ලියාපදිංචි පණිවුඩයේ මිල ගෙවීමට ඔබ එකඟවන්නෙහිය. පණිවුඩය භාරදීම කෙරෙනුයේ ජංගම ජාල උපයෝජ්‍යතාවය මතවන අතර, තෙවන පාර්ශ්ව අතරමැදි පද්ධති ගැන සහතික කල නොහැක. අයැදුම්කරු විසින් යැවූ හෝ ඔහු වෙත යවන ලද පණිවුඩයක් කිසියම් හේතුවක් නිසා සාර්ථකව ලැබී නොමැතිනම් හෝ යවා නොමැතිනම්, ලියාපදිංචිය නැවත කිරීමට ඔබට සිදුවේ. අයැදුම සපයනුයේ කිසිම ආකාරයක වගකීමක් හෝ සහතිකයකින් තොරව “සියලු දෝෂ සහිතවය”.  noChoicesMsg සම්පූර්ණ අනුවාදයම මාර්ග ගතව මිලදී ගැනීමට ඔබට අවශ්‍යද? අයැදුම බ්‍රවුසරය දියත් කරයි. identify2MsgAමිලදී ගැනීම සඳහා ප්රඇථමයෙන්ම ඔබ කල යුත්තේ ගෙවීම් මනාප ලබා ගැනීම පිණිස ලියාපදිංචි වීමයි. එක්සත් රාජධානිය     අංකයක් වෙත අයැදුම කෙටි පණිවුඩයක් යවනු ඇත. මෙම රටේ පණිවුඩ සඳහා සුපුරුදු ක්රිීයාකරු ගාස්තු ඔබ විසින් ගෙවිය යුතුය. identifyFailedMsgලියා පදිංචිය අසාර්ථකවිය. ඔබේ ණය සීමාව ඉක්මවා සිටිනවා විය හැක. ඔබේ පිරිවැස්ම ඉක්මවා සිටිනවා විය හැක. doubleOptInMsgAගෙවීම අවසන් කිරීම පිණිස එවා ඇති කෙටි පණිවුඩයට ඔබ  විසින් පිලිතුරක් යැවීම අවශ්යබවේ  ගෙවීම් අවසන් විට නම් ඔබට කෙටි පණිඩුඩයක් ලැබේවි.  ලදුපතෙහි පින් කේතය ඇතුලත් කර තිබේ. යෙදවුමෙහි අගුල් ඉවත් කිරීම පිණිස පින් කේතය යොදා ගන්න 
restartMsg අතින් අගුල් ඉවත් කිරීම අවශ්‍යයි.  ගෙවීම් අවසන් විට නම් ඔබට කෙටි පණිඩුඩයක් ලැබේවි.  ලදුපතෙහි පින් කේතය ඇතුලත් කර තිබේ. යෙදවුමෙහි අගුල් ඉවත් කිරීම පිණිස පින් කේතය යොදා ගන්න exitNav ඉවත් වන්න 
buyGameNav අරඹන්න playGameNav අරඹන්න continueGameNav කරගෙන යන්න exitMsg R ඉවත් වීමට අවශ්‍ය බව ඔබට සහතිකද? backCmd ආපසු enterCodeMsg පින් කේතය ඇතුල් කරන්න. අයැදුම මිලදී ගත්විට ඔබ වෙත එවූ ලද බව දැන්වීශමේ කෙටි පණි‍වුඩයේ පින් කේතය ඇතුලත් කර තිබේ. codeErrorMsg *වැරදි පින් කේතය  termsDlg 9නියමයන් ‍හා කොන්දේසි  
sendFailedMsgපණිවුඩය යැවීමට නොහැක. ඔබේ අරමුදල් ප්රේමාණවත් නොවිය හැක. ඔබ පිරිවැස්මට ඔබ්බෙන් සිටිනවා වන්නට පුලුවන්.  